අරුන්ගල් නෙරියේ විද කෙල්ල
ඇඟිලි නිය රත් පැහැ කෙල්ල
අසිත රේඛා නෙත් කෙල්ල
හීන් හඬ හැඩ ශෝභන කෙල්ල
පන්සිලු සේ රඟයෙදී කෙල්ල
පුළුලුකුල පැද්දෙයි කෙල්ල
තුසිත සිත් මන්මත් වෙයි කෙල්ල
ශෘංගාර වෘතාන්ත සෘතුවේ තොස් වී
ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
අරුන්ගල් නෙරියේ විද කෙල්ල
ඇඟිලි නිය රත් පැහැ කෙල්ල
අසිත රේඛා නෙත් කෙල්ල
හීන් හඬ හැඩ ශෝභන කෙල්ල
රස මනින විවිධ පිළිකුල අතරමැද ඇලුණු නෙත
පනින පනින තිරවල
යස හරය විනය නැති විස පිරිවර
අසහනයට පිළිවෙල සිත පැරදුණ
මස අගට ලැබෙන දන්ත සූත්ර මත යැපුණු
හිස මුටට ලියන අර්ථකථන මට දොඩනූ
සහගහන බසට අන්තර්ජාලයේ මුහුණු
අසම්මතය මම ද ව්යාර්ථ කරුණු නොදැක්වූ
රම්ය මදිද කඳ සහ ලක්ෂණ
සත්ය නොවේද දිග මදි ශිෂ්ණය
ශීඝ්ර වුනේද ෂ්... විසර්ජන
ශ්වේත රෙද්දේ මන්ද අමන රුධිර පරීක්ෂණ
අරුන්ගල් නෙරියේ විද කෙල්ල
ඇඟිලි නිය රත් පැහැ කෙල්ල
අසිත රේඛා නෙත් කෙල්ල
හීන් හඬ හැඩ ශෝභන කෙල්ල
පන්සිලු සේ රඟයෙදී කෙල්ල
පුළුලුකුල පැද්දෙයි කෙල්ල
තුසිත සිත් මන්මත් වෙයි කෙල්ල
ශෘංගාර වෘතාන්ත සෘතුවේ තොස් වී
ඈ මා වේ, මා වේ, මා වේ
ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
වී ඈ මා වේ, මා වේ, මා වේ
Comments (0)