මාගේ කයිකාවෙන් මානින් නාරී පේවී උන්නා වී
හීතේ හිනාවන් යාවී රෑ තුන් යාමේ උන්මත් වී

පානා රම්ය තන සුරපුර වැනුමට
වාවාගන්න බැරුවා
පානා කැල්ම රණ දෙවඟන ඇල්මට
නානා බැල්ම හෙළලා
සඳ වැඩහිටි අවරට ඇඳි සළුපට
නොදැනිම දුහුලු වෙලා

Comments (0)