Dhanith Sri – Digasiye Lyrics

දිගැසියේ
දිගැසියේ

කොපුල් තෙමා හිටි හැටියේ
ඈ ඇවිද ගියා තරු පලසේ
හීන මවාලා
ඈත ගියා දැන්
මා මිය යයි හද ගැස්මේ

කොපුල් තෙමා හිටි හැටියේ
ඈ ඇවිද ගියා තරු පලසේ
හීන මවාලා
ඈත ගියා දැන්
මා මිය යයි හද ගැස්මේ

මායාවන් හංගමි
සේයාවක් වත් නොදී
ඇගෙ රූ මා ඈතින් වින්දෙමි

රූපයේ මන බන්දනී
ප්රේමයේ අනුරාගිනී
වේදනාවේ මා තනිවෙමි

දිගැසියේ

දිගැසියේ
දිගැසියේ
දිගැසියේ

රූ අඳුන් ගල්වන්නියේ
මා හැඟුම් රිදවන්නියේ
රූපයෙන් මන මා මත්වෙමි

රාත්රියේ සඳවන් මුවේ
නිල් නුවන් සිපගන්නෙමි
මේ සිහිනේ මා නවතිමි

දිගැසියේ

දිගැසියේ

දිගැසියේ

දිගැසියේ
දිගැසියේ
දිගැසියේ

Comments (0)