Ayeshmantha – Kusthumbari Lyrics

වාලුකා දුමේ කාශ්ටේ
මේඝ චන්ද්රයා සොයලා
ගෝර රාත්රියේ මගෙමයි
ඉවසූ සැනසූ රුසිරූ

මට මම නොමැතී විලසේ
යටි සිත අවැසී පලසේ
නොම යුරු සිතැගී සිතුසේ
ගිනි රොන තුඩැගී පිවිසේ

රාගයේ රසායනයේ
මූල ධර්මයේ සයනේ
ඝ්රාන තර්පනේ සමයේ
පැවසූ විමසූ මනසූ

ගුගුලන කුකුසූ ලියලේ
දුහුලට ඇදි මීදුමසේ
දැවටෙන ගුගුලී තුරගේ
දිවගන කුස්තුම්බරියේ

Comments (0)